වසර අවසානයේ ඡන්දයක් ? - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

වසර අවසානයේ ඡන්දයක් ?

Share This

                  නැනෙහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 08 වැනි දා අවසන් වන අතර සබගරමු පළාත් සභාවේ නිල කාලයක සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වීමට නියමිතයි. උතුරුමැද පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ඔක්තෝබර් මස පළමු වැනිදායි. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවයි.
පළාත් සභා සම්බන්ධයෙන් වන මැතිවරණ නීති අනූව එය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටියි

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages