මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දන්වයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දන්වයි

Share This
කොළඹ හා ඒ ආසන්න නගරවල ගොඩගැසී ඇති කුණු තෙදිනක් ඇතුලත් ඉවත් නොකලහොත් මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දන්වා ඇත.
ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයා ජනාධිපති මන්දිරයට කැදවා මේ බව දන්වා ඇත.
කොළඹ හා ඒ ආසන්න නගරවල කුණු ගොඩ ගැසීම ගැන ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයාට දැඩිව දොස් පවරා ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages