රට තුළ පසුගිය කාලසීමාවේ පැවැති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ විභාග සඳහා නව ප්රවේශ පත්ර නිකුත් කිරීමට කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්රවේශ පත්ර නොදල අයදුම්කරුවෙක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක හරහා සිය විභාග ශාඛාව අමතන ලෙසයි වැඩි දුරටත් දැනුම් දෙන්නේ.
No comments:
Post a Comment