සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්විය යුතු වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988 අංක 2දරණ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇත.
මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සකස් කොට ඇතැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

No comments:
Post a Comment