හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයක - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයක

Share This
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති විමර්ශන කොමිසමේදී විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට ආදළව හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි කරුණු වාර්තාවේ.
මේ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය පාවිච්චි කරන බව එ.ජා.ප සාමාජිකයන් පිරිස අද දිනයේ දී පක්ෂ නායකත්වයට දැනුම් දෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසුදු බව තහවුරු කළ යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages