රවීට විශ්වාසභංගයක් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රවීට විශ්වාසභංගයක්

Share This
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඊයේ (03) පස්වරුවේ භාර දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.
එහිදී එම යෝජනාව ඉදිරිපත් කරමින් බැඳුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමේදී මෙතෙක් ප්‍රකාශවී ඇති කරුණු කිහිපයක් චෝදනා ලෙස නම් කර තිබුණා.
මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. 
මීට පෙර ඉකුත් වසරේ මාර්තු මස 24 වන දින ද මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත භාරදුන්නා.
 ඒකී විශ්වාසභංග යෝජනාව භාරදෙන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages