රටක රාජ්‍ය නායකයකු විසින් තමන්ට ලැබුනු ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීම අගය කළ යුතුයි-ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රටක රාජ්‍ය නායකයකු විසින් තමන්ට ලැබුනු ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීම අගය කළ යුතුයි-ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය

Share This
එක් යුගයක කෞතුකාගාරයේ කඩු කස්තාන අතුරුදන්වූ රටක රාජ්‍ය නායකයකු විසින් තමන්ට ලැබුනු ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීම අගය කළ යුතු බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය පෙන්වා දෙනවා.

අද (02) පැවති රුසියානු  ජනපති වැලැඩිමියර් පුටින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාගාරයට බාරදීමේ අවස්ථාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මෙය සඳහන් කර තිබෙනවා.
මෙවැනි ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙස එම උත්සවයේදී සඳහන් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම සටහන පහතින් දැක්වෙනවා.




No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages