ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත‍්‍ර කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් වෙත පිළිගැන්වීම ජනපතිවරයා අතින් සිදු වූනා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත‍්‍ර කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් වෙත පිළිගැන්වීම ජනපතිවරයා අතින් සිදු වූනා

Share This
කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් වෙත ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්විණි.
අභිනව මහා නායක හිමියන් වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ජනපතිවරයා අතින් සිදු වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබීය.
 අමරපුර පාර්ශවයේ අධිකරණ සංඝනායක ලෙසින් හා අනුනායක හා මහාලේඛකාධිකාරී ලෙසින් ද අමරපුර පාර්ශවයේ සම මහානායක ලෙසින් ද කොටුගොඩ ධම්මාවාස  මහනායක හිමියෝ කටයුතු කළහ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages