ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි පවසන මන්ත්‍රීවරයා, තමන් මේ සතිය තුලදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවද සදහන් කරයි.
ඔක්තොම්බර් මුල් සතියේ පළාත් සභා සදහා නාම යෝජනා කැදවනු ඇති බවත් වේලාසන ඊට සූදානම් විය යුතු නිසා තමන් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.
මේ අතර සබරගමුවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් සුදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය ද පවසන්නීය.
Post Top Ad
AD HERE
recent posts
Join Us On Facebook
Please Wait 10 Seconds...!!!Skip
Home
දේශීය පුවත්
සබරගමුවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස හේෂා විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි තරග වැදීම සුදානම්
සබරගමුවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස හේෂා විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි තරග වැදීම සුදානම්
Share This
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
AD HERE
People
මෙම පුවත් අසත්‍ය හෝ ඒ පිළිබඳව ඔබට යම් මතයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔබේ මතයට ඉඩක් ලබා දීමට අපි කැප වන්නෙමු.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
No comments:
Post a Comment