දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එසේ වුවහොත් වැසි සහිත කාලගුණ තත්ත්වය මේ මස 12 වැනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට මෙම තත්ත්වයේ බලපෑම් එල්ල වන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
Post Top Ad
AD HERE
recent posts
Join Us On Facebook
Please Wait 10 Seconds...!!!Skip
Home
කාලගුණ අනාවැකි
දේශීය පුවත්
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවති
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවති
Share This
Tags
# කාලගුණ අනාවැකි
# දේශීය පුවත්
Share This
About admin
දේශීය පුවත්
Labels:
කාලගුණ අනාවැකි,
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
AD HERE
People
මෙම පුවත් අසත්‍ය හෝ ඒ පිළිබඳව ඔබට යම් මතයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔබේ මතයට ඉඩක් ලබා දීමට අපි කැප වන්නෙමු.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
No comments:
Post a Comment