අඩු මිලට සහල් තොග අලෙවි කිරීම සදහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සතොස මධ්‍යස්ථාන 28ක් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අඩු මිලට සහල් තොග අලෙවි කිරීම සදහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සතොස මධ්‍යස්ථාන 28ක්

Share This

ලක් සතොස හරහා අඩු මිලට සහල් තොග වශයෙන් බෙදා හැරීම ඊයේ ආරම්භ කෙරේ.


එහි සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 28කදී සහල් තොග වශයෙන් බෙදා හරින බව ය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පිටකොටුවේ සහල් තොග මිලට වඩා අඩුවෙන් එම සහල් තොග අලෙවි කරන බව ද ලක් සතොස සභාපතිවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages