වගා නොකරන ලද පුරන් කුඹුරු ඉඩම්වල අයිතිය අයිතිකරුට ලැබෙන පරිදි එහි වගා කටයුතු කිරීම සඳහා වෙනත් අයකුට වසර පහක කාලයකට පැවැරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

වගා නොකරන ලද පුරන් කුඹුරු ඉඩම්වල අයිතිය අයිතිකරුට ලැබෙන පරිදි එහි වගා කටයුතු කිරීම සඳහා වෙනත් අයකුට වසර පහක කාලයකට පැවැරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා

Share This
වගා නොකරන ලද කුඹුරු ඉඩම්වල අයිතිය අයිතිකරුට ලැබෙන පරිදි එහි වගා කටයුතු කිරීම සඳහා වෙනත් අයකුට වසර පහක කාලයකට පැවැරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මේ වන විට දිවයිනේ වගා නොකළ කුඹුරු ඉඩම් එක්ලක්ෂ තිස්දහසක පමණ ප්‍රමාණයක් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
හෙට (6දා) දිනෙන් ඇරැඹෙන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය පිළිබඳව ඊයේ (4දා) ජනාධිපති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages