ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදු වෙයිද? - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදු වෙයිද?

Share This
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා  ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප්  හා දීමනා  සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව වසර  දෙකකට  අධික කාලයක්  තිස්සේ  ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට  අමතරව ගෙවල් කුලී  දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන්  රුපියල්  මිලියන ගණනාවක්  නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.
ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර  ගැනීම සඳහා  නිතිපතිවරයා  මාර්ගයෙන්  කටයුතු  සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින්  අභියාචනාධිකරණය ලබාදුන්  තින්දුවේ  සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages