පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ නොකිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද (03) පැවති පාර්ලිමෙන්තු මන්ත්‍රි වරුන්ගෙ රුස්විමකදි මෙම තිරණය ගෙන ඇත.
පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සංධානයකින් තරඟ කිරිමට එහිදි තිරණය වී තිබේ.
දුර්වල ආසන සංවිධායකවරු ඉවත් කර නව සංවිධායකයින් පත් කිරිමටත් පලාත් පාලන මැතිවරණයේ අපෙක්ෂක ලැයිස්තුව කඩිනමින් සකස් කිරිමටත් මෙහිදි තිරණය කර තිබේ.
Post Top Ad
AD HERE
recent posts
Join Us On Facebook
Please Wait 10 Seconds...!!!Skip
පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරිමට තිරණය කරයි
Share This
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
AD HERE
People
මෙම පුවත් අසත්‍ය හෝ ඒ පිළිබඳව ඔබට යම් මතයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔබේ මතයට ඉඩක් ලබා දීමට අපි කැප වන්නෙමු.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
No comments:
Post a Comment