අගමැති තුමන්ගේ යෝජනාවක් මත ජනාධිපති ලේකම් කාර්යාලය මඟපෙන්වීමෙන් රුපියල් මිලියන 45ක මුදලක් වැය කරමින් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇත.වසර විස්සකට පසුව මෙම පිළිසකර කිරීම සිදුකෙරේ. මල්වතු අස්ගිරි උභය විහාරාධිපතිවරුන්ගේ සහ දියවඩන නිළමේතුමන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයගේ මැදිහත්වීමෙන් අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ උපදේශකත්වය යටතේ මෙම පිළිසකර කිරීම ආරම්භ කොට තිබේ.රාජ්‍ය ඉංජිනේරු සංස්ථව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර මොරටුව විශ්වවිද්‍යාලය මඟින් ඊට අදාළ තක්ෂණික උපදෙස් ලබා දෙනු ලැබේ.2017 ඔක්තෝබර් මස මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර මාස හයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතය.
Post Top Ad
AD HERE
recent posts
Join Us On Facebook
Please Wait 10 Seconds...!!!Skip
වසර විස්සකට පසු ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන පිළිසකර කෙරේ
Share This
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
AD HERE
People
මෙම පුවත් අසත්‍ය හෝ ඒ පිළිබඳව ඔබට යම් මතයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔබේ මතයට ඉඩක් ලබා දීමට අපි කැප වන්නෙමු.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
No comments:
Post a Comment