අග්‍රාමාත්‍ය වරයා සතුව තිබූ නීතිය හා සාමය, රංජිත් මද්දුම බණ්ඩාරට - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අග්‍රාමාත්‍ය වරයා සතුව තිබූ නීතිය හා සාමය, රංජිත් මද්දුම බණ්ඩාරට

Share This
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
පසුගිය දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අතර එය තාවකාලික පත්වීමක් බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages