කිසිදු ජාතිකයෙකුට හිරිහැර කරන්න එපා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

කිසිදු ජාතිකයෙකුට හිරිහැර කරන්න එපා

Share This
කිසිදු ජාතිකයෙකුට හිරිහැරයක් නොවන පරිදි කටයුතු කිරීමට සෑම පාර්ශවයක්ම වගබලාගතයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම මඟින් රටේ අභිවෘද්ධීය ලගාකරගැනීම සඳහා සෑම ජාතිකයෙකුගේම දායකත්වය ලබාගැනීම වැදගත් බවය.

ආගමික නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages