සිකුරාදා (23 ) පාර්ලිමේන්තු මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වැසෙන ලකුණු - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

සිකුරාදා (23 ) පාර්ලිමේන්තු මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වැසෙන ලකුණු

Share This
සිකුරාදා  පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී  මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය  වසා දැමීමට  තීරණය කර තිබේ.
පසුගිය දිනයන්හි  පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය  සඳුදා (19) පාර්ලිමේන්තුව රැස් වු මොහොතේ මහජන ගැලරිය  විවෘත නොකෙරුණු අතර  නියෝජ්‍ය කතානායකවරයා විසින් 23 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.
යළි ලබන සිකුරාදා (23 )  පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මහජන ගැලරිය විවෘත නොකිරීමටත් ආරාධිත ප්‍රභූන් සඳහා වන ගැලරිය වසා දැමීමටත්  පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages