මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රනිල් අධිකරණයට යයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රනිල් අධිකරණයට යයි

Share This

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ අදාළ පෙත්සම නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමටයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ 49 දෙනෙකු අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
ඉදිරි දින කිහිපයේදී අදාළ පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කිරීමටද නියමිත බවයි වාර්තා වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages