කරගෙන යන්න බැරි නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුවන් කෙනෙක්ට දෙන්න - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

කරගෙන යන්න බැරි නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුවන් කෙනෙක්ට දෙන්න

Share This

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක් වූ කඩුවෙල හිටපු නගාරාධිපති ජී එච් බුද්ධදාස.
අද ගම්වල නිදහස් පාක්ෂිකයෝ පොහොට්ටුවේ අය ලඟට ගියාම ගණන් ගන්නේ නැහැ. පුළුවන් කෙනෙක්ට දෙන්න කරගෙන යන්න බැරි නම්. පක්ෂයේ අවශ්‍ය තරම් නායකයෝ ඉන්නවා. මේ පක්ෂයට මහජන එක්සත් පෙරමුණට සිදුවු දේ වෙන්න ඉඩ දෙන්න එපා යැයි මෙහිදී නගරාධිපතිවරයා කියා සිටියා.



No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages