මීට ස්වල්ප මොහොතකට පෙර නීත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතා රහස්‍ය හමුවක් පාර්ලිමේන්තු පුස්තකාලයේදි සිදුවි ඇති බව වාර්තාවේ. එම සාකච්ඡාවේ අවසාන අධියේරෙදී දිනේෂ් ගුණවර්ධන මහතා සහ මලික් සමරවික්‍රම මහතා ද පැමිණ ඇත.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පසු බැසිමට තීරණය කර ඇති අතර, ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්ව එජාප ආණ්ඩුවක් පිහිටු වන ලෙස මහින්ද රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇති බව වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් ඇත්තේද අග්‍රාමාත්‍යවරයා පිටවෙන දොරටුවෙන් නොව සමාන්‍ය මන්ත්‍රිවරුන් පිටවෙන දොරටුවෙන් බවද වැඩි දුරටත් වාර්තාවේ.
No comments:
Post a Comment