කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ වල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්රධානීට එරෙහිව සාක්ෂි දෙන නාවික හමුදාවේම ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට නාවික හමුදා මුලස්ථානයේදීම පසුගිය (25) දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න ඊයේ (26) තමන්ගේ දෙවැනි දඩයම ද සිදු කළේය.
ඉහත නඩුවේ තවත් සාක්ෂිකරුවකු වු නාවික හමුදාවේ රියා අද්මිරාල් ලක්ෂිත මහතා ඉලක්ක කර ගෙනය. අද දින සුපුරුදු පරිදි නාවික හමුදා මුලස්ථානයේදී රියා අද්මිරාල් ලක්ෂිත මහතාට පහර දී ඇති බව අපට වාර්තාවේ.
දිගින් දිගටම මෙවැනි අශිලාචාර සිදුවීම් නාවික හමුදා මුලස්තානයේදී ම සිදුවීම සමස්ථ නාවික හමුදාවම හෙළා දැක ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්නගේ හැසිරීම පිටුපස ආරක්ෂක අංශ කුපිත කරවීමේ ප්රයාත්නයක් තිබිය හැකි බව තතුදත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

No comments:
Post a Comment