පාර්ලිමේන්තු වේත්‍රධාරී කථානායකවරයාගේ උපදෙසට හිස නමයි! - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

පාර්ලිමේන්තු වේත්‍රධාරී කථානායකවරයාගේ උපදෙසට හිස නමයි!

Share This
පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ගැසට් නිවේදනය අනුව පමණක් සිදුකරනු ලබන බවට කලින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණු පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු දැන් ඔහුගේ තීරණය වෙනස් කර තිබේ.
ඒ අනුව ඔහු පවසන්නේ තමන් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම කථානායකවරයාගේ උපදෙස් හා ගැසට් නිවේදනය යන දෙකම අනුව සිදුකරනු ලබන බවයි. ඒ අනුව ඒ මහතා අසුන් පැනවීමට කථානායකවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටී. කෙසේ වෙතත් ලබන 12 වෙනිදාට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages