ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (26) දින පැවැත්වෙන ශ්‍රීලනිප පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ ඉතිහාසයේ පැවැත්වෙන තවත් අතිශ්‍ය තීරණාත්මක සභාවාරයක් වනු ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් ලියුම්කරුට පවසනු ලැබිය.
මහින්ද රාජපක්ෂ තවදුරටත් පාර්ලිමේන්තුවට අවනත නොවන්නේ නම් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් දස දෙනෙකු තීරණය කර ඇති අවස්ථාවක මධ්‍යම කාරක සභාව කැඳවා ඇත.
ශ්‍රීලනිප 16 දෙනාගේ කල්ලිය, ස්වාධීන වු 10 දෙනාගේ කල්ලිය, මෛත්‍රි කල්ලිය, මහින්දට උදව්කරන කල්ලිය හා හිටපු ජනපති චන්ද්‍රිකාගේ කල්ලිය ලෙස කල්ලි කණ්ඩායම් කිහිපයක් හෙට මුහුණට මුහුණ හමුවීම තත්ත්වය උණුසම් විමට හේතුව බව වාර්තාවේ.
No comments:
Post a Comment