එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන 2019 වර්ෂය ආරම්භයත් සමග රට පුරාම නැවත ආරම්භ කරනවා - මුදල් අමාත්‍ය මංගල සමරවීර - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන 2019 වර්ෂය ආරම්භයත් සමග රට පුරාම නැවත ආරම්භ කරනවා - මුදල් අමාත්‍ය මංගල සමරවීර

Share This


මහින්ද රාජපක්ෂ ඊනියා අගමැති සමයේ වහාම නවතා දමන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රට පුරාම 2019 වර්ෂය ආරම්භයත් සමග ක්‍රියාත්මක කරන බව අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, ව්‍යවසායකයන්ට ව්‍යාපාර සඳහා ණය පහසුකම් ලබාදෙමින් ශක්තිමත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිමට කටයුතු කිරීම වේගවත් ආර්ථික සංවර්ධනයකට මඟපාදවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages