ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති සඳහා වාර්ෂික ලෝක බැංකුව මගින් සහන ණය ලබාදෙනු ලබයි. මෙවර එම සහන ණය සඳහා වන ගිවිසුම්වලට අත්සන් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් වු විට, ලේකම්වරයා අනීතික ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා අත්සන පිළිගැනීමට නොහැකි බවලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෘෂිකර්ම ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිවලට ලෝක බැංකුව මගින් වසරකටරුපියල් මිලියන 5800 ක පමණ මුදලක් සහන ණය වශයෙන් ලබා දී ඇත.
No comments:
Post a Comment