2018 අ.පො.ස. (සා.පෙළ) විභාගය (11 අදියර) ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් නැවත විවෘත කිරීම - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගය (11 අදියර) ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගන්නා පාසල් නැවත විවෘත කිරීම

Share This
2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26  න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල්  2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වේ.

01.     කො/ඉසිපතන විද්‍යාලය, කොළඹ 05
02.     මාර/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර
03.     කු/සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල
04.     මහ/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර

මෙහි ඇමුණුමෙහි නම් සඳහන් අනෙකුත් පාසල් 22 හි කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2018 (11 අදියර) ඇගයීම් මධ්‍යස්ථාන නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages