රනිල් වික්‍රමසිංහ මහතා එජාප පසුපෙළ මන්ත්‍රීන්ට නිශ්චිත වගකීම් පවරමින් ග්‍රාමිය සංවර්ධනය වේගවත් කිරිමට සැලසුම් කරයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රනිල් වික්‍රමසිංහ මහතා එජාප පසුපෙළ මන්ත්‍රීන්ට නිශ්චිත වගකීම් පවරමින් ග්‍රාමිය සංවර්ධනය වේගවත් කිරිමට සැලසුම් කරයි

Share This

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සියලුම පසුපෙළ මන්ත්‍රීවරුනට නිශ්චිත වගකීම් පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.  
ඒ අනව, සෑම මන්ත්‍රිවරයකුම තම ආසනය තුළ නිශ්චිත සංවර්ධන සැලැස්මක් සකස් කර ඒ අනුව ඉතා කඩිනම් වැඩසටහන් තුළින් ජනතාවගේ ගැටළු මෙන්ම සංවර්ධන ගැටළු විසඳීමට මහන්සි ගත යුතුව ඇත.
ගම්පෙරළිය වැඩසටහන යටතේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරදි රුපියල් මිලියන 300 බැගින් වු  ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර, පක්ෂ භේදයකින් තොරව ඒ හරහා ග්‍රාමීය මාර්ග, විදුලිබල යෝජනා ක්‍රම, පාසල් වල සානිපාරක්ෂ පහසුකම් හා ක්‍රීඩාපිටි නවීකරණය කිරීම, වැව් පිළිසකර කිරිම සඳහා එම මුදල් යෙදවිය හැක.
විශේෂයෙන් පසුගිය ඔක්තොම්බර් 26ට පෙර ඒ වන විටත් හඳුනාගෙන තිබූ ග්‍රාමිය වැඩසටහන්වලට මෙවර ගම්පෙරළිය යටතේ ප්‍රමුඛ අවධානය යොදවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages