ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමාගේ අදහසකට අනුව මතට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන කඳවුරක් වන ඌරාපොල නවදිගාන්ත කදවුරේ නව ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු පිළිබඳව මුලික සාකච්ඡාවක් ඊයේ (08) අත්තනගල්ල අරහත්ත රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ සමග පවත්වා තිබෙනවා ඒ අනුව පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිරියේදී වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
No comments:
Post a Comment