තමන්ට පලාත් පාලන හා පලාත් සභා අමාත්‍යාංශය ලැබීම දෛවයේ සරදමක් බවත් ඒ කිසිසේත් 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අනුමත නොකරන බවත් එමගින් රටතුළ නිර්මාණය වූ පලාත් සභා ක්‍රමය හරහා රටට සිදුවූ අහිත කර තත්ත්වයන් පිළිබඳව තමාට මනා අවබෝධයක් ඇති බවත් එම නිසා ඉදිරියේදී තමන් එම අයහපත් තත්ත්වය නැති කරමින් රටට වඩාත් යහපත් වූ තත්ත්වයක් දක්වා එය වෙනස් කිරීමට අවශ්‍ය තත්ත්වයට පත් කිරීම තමාගේ අරමුණ බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
මෙම අදහස් පළ කලේ අද නව අමාත්‍යාංශයේ වැඩ ඇරඹු සරත් වීරසේකර මහතා වන අතර ඒ අද එම අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමිනුයි...
No comments:
Post a Comment