මෙවර මහ මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනාගත් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ආසන 17 සදහා නියෝජිතයන් පත් කර තිබෙනවා. අදාළ නියෝජිතයන්ගේ නම් දැක්වෙන ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත අද භාරදුන් බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.
මහාචාර්ය ජී එල් පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ජනාධිපති නීතිඥ මොහොමඞ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක, ජේ්‍යෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ මහාචාර්ය චරිත හේරත් යන නියෝජිතයින්ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත්.
සමාජ කි‍්‍රයාකාරී ගෙවිදු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහොමඞ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ, ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන, ආචාර්ය සුරේන් රාඝවන්, ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ සහ මොහොමඞ් ෆලීල් මර්ජාන් යන නියෝජිතයින්ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ ජාතික ලැයිස්තුවේ මන්තී‍්‍ර ධුර 17 සදහා ඇතුළත්.
No comments:
Post a Comment