නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගියදා (2020.08.14) වන දින අමාත්‍ය කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කළාය.
''මේ රටේ දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්නට වෘත්තීමය වශයෙන් අභිමානයක් ඇතුව නැගී සිටින්නට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරන්නට කළ හැකි සියලුම දේ මේ අමාත්‍යාංශය තුළින් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.''
No comments:
Post a Comment