මෙවර IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීම එරට කි‍්‍රකට් ආයතනයට ඉන්දීය රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.
IPL පාලක සභාවේ සභාපති බ්‍රිජේස් පටෙල් ඒ බව තහවුරු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඉන්දියාවේ කී‍්‍රීඩා සංගමයක් සංවිධාන කරන දේශීය තරගාවලියක් වෙනත් රටක පවත්වන්නේ නම්, ඒ සදහා එරට රජයේ අනුමැතිය අනිවාර්යයෙන් ලබාගත යුතු වනවා.
ඒ, අනුව මෙවර IPL තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.
No comments:
Post a Comment