ජනමත විචාරණයකට යා යුතුයි- ශ්‍රේෂ්ඨාධිකරණය - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනමත විචාරණයකට යා යුතුයි- ශ්‍රේෂ්ඨාධිකරණය

Share This
රජය විසින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.
කතානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages