විශ්වාස භංගය හරහා එන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණයක්- ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට අවධාරණය කරමින් සිටී. - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

විශ්වාස භංගය හරහා එන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණයක්- ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට අවධාරණය කරමින් සිටී.

Share This
ඇමති රවි කරුණායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස විරුද්දව ඡන්දය දිය යුතු බව ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් විසින් දුරකතන ඇමතුම් දෙමින් සිය හිතවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට අවධාරණය කරමින් සිටී.
විශ්වාස භංගය හරහා එන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණයක් බවත් ඊට කෙසේ වත් ඉඩ නොතැබිය යුතු බවත් සදන් කර ඇති මෙම ඇමතිවරයා ඇමති රවි කරුණායක මේ වන තෙක් අධිකරණයකින් වැරදිකරුවෙක් වී නැති නිසා ඔහුට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කල යුතු යයිද පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages