අධිකරණ ඇමති විසින් තම වගකීම් නිසි පරිදි ඉටු කල යුතු බව කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ දුෂිතයින්ට නඩු පැවරීම ප්‍රමාද විමේ ප්‍රශ්ණය ඇත්තේ පොලීසියේ නොව නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ බවයි.
මේ වන විටත් පොලීසිය විසින් වංචා දූෂණ පරීක්ෂණ 88ක් නිමා කර ඒවායේ අවසන් වාර්තා නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණද නඩු පවරා ඇත්තේ නඩු 15කට පමණක් යයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසී
No comments:
Post a Comment