අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරියට ස්ථාන මාරුවක් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip
demo-image

අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරියට ස්ථාන මාරුවක්

Share This
AD HERE
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබෙනවා. ඒ, එම විද්‍යාලය සම්බන්ධයෙන් පැවති මූලික විමර්ශනයේ නිර්දේශයන්ට අනුකූලවයි.
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අනුයුක්ත කිරීම සිදු කර තිබෙනවා.
පරිපාලන ගැටලු, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මුල්කරගනිමින් අදාළ මූලික විමර්ශනය පවත්වා තිබෙනවා.
Comment Using!!

Post Bottom Ad

Pages