රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පිරිහිලා – විගණකාධිපතිගෙන් ප්‍රකාශයක් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පිරිහිලා – විගණකාධිපතිගෙන් ප්‍රකාශයක්

Share This
මෙරට රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පිරිහී ඇති බවට සමාජය තුළ පැතිරී පවතින මතයන් පිළිගැනීමට සිදුවන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසනවා.
ඊයේ (11) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
“අද එනකොට මුළු සමාජයම කතා වෙන දෙයක් තමයි රාජ්‍ය අංශයේ විනය පිරිහිලා තියනවා කියන එක. ඒක ඉතින් අපි සියළු දෙනාටම පිළිගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම විගණන වාර්තා පරීක්ෂා කිරීමෙන් අපිට පෙනි යන දෙයක් වන්නේ ඒවායෙන් මේ අඩුපාඩු පෙන්වලා දීලා තියනවා. මූල්‍ය විනය කඩා වැටිලා තියනවා කියන එක පෙන්නලා දීලා තියනවා. ඉතින් ඒවා අඩු කර ගැනීම සඳහා මේ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රමවේද තමයි ලංකාව වගේ ටකට මූල්‍ය විනය දියාරු වෙලා තියන මට්ටමක නීතිය ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.” විගණකාධිපතිවරයා පෙන්වා දුන්නා.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages