වෙඩි තැබීමෙන් තරුණයෙකු මියයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

වෙඩි තැබීමෙන් තරුණයෙකු මියයි

Share This
යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනා ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය  මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා  අද (3)  සවස  නියෝග කලේය.
 
සැකකරුවන් 16 වෙනි දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages