සයිටම් සිසුන් විසින් ලිපියක් නිකුත් කරමින් කියා සිටින්න්ෙ සයිටම් සිසුන්වන තමුන් විසින් රජය විසින් නිකුත් කරනු ලැබූ විසදුම් මාලාව මනා ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව එම විසදුම් මාලාව පිළිගන්නා අතර වහා වහා එකී විසදුම් මාලාව ක්‍රියාත්මක කිරීමට රජය විසින් ක්‍රියා කළ යුතු බවයි
තවද තමුන් මෙම සිද්ධිය්ෙ දී වඩාත් අගතියට පත් වූ පාර්ශවය වන බවත් එම හෙතුවෙන් ඔවුන් හට මෙකී ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැගීමට පෙර එම විසදුම් මාලාව පිලිබදව වඩාත් ප්රයා්ෙගික ආකාරය නම් එම විසදුම් මාලාව ක්‍රියාවට නැංවීමට ප්‍රථම තම අදහස් ද සලකා බැලීය යුතු බවත් එ් සදහා තමුන්ටද ජනපතිතුමන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් වැඩිදුරටත් එම ලිපිය්ෙ සදහන් ව තිබිණ
(එම ලිපිය පහතින්)
No comments:
Post a Comment