කථානායකවරයා යෝජනාවක් සම්මත වූ බවට සහතික කළාට පසු ප්‍රශ්ණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ගරු ජනාධිපතිවරයාට නොහැකියි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

කථානායකවරයා යෝජනාවක් සම්මත වූ බවට සහතික කළාට පසු ප්‍රශ්ණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ගරු ජනාධිපතිවරයාට නොහැකියි

Share This
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායකවරයා යෝජනාවක් සම්මත වූ බවට සහතික කළාට පසු එම යෝජනාව ගැන ප්‍රශ්ණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ගරු ජනාධිපතිවරයාට නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් කිරිඇල් මහතා මේ බව සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලය දැන් විසුරුවාහැර හැර ඇති බවත් කැබිනට් මණ්ඩලය හා අගමැතිවරයා අහෝසි වු පසු අමාත්‍යාංශ ලේකම්වරුද අහෝසි වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
ජනපතිතුමා බහුතරය නැති කෙනෙක් අගමැති කරපු නිසා මෙම තත්වය උත්ගත වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages