MRට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

MRට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට

Share This
වත්මන් රජයට සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කර ඇතිබව පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළා. 
ඒ පසුගිය නොවැම්බර් 14 දින සිට පාර්ලිමේන්තුවේ සිදුවු සියලු දේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඇති බවත් කියා සිටියා
හැන්සාඩ් වාර්තාව පහළින්...



No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages