ජනපති පල්ලේවත්ත ගමරාළට විශ්වාසය හා නායකත්වය පිළිබඳව පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ උගන්වයි (හඬපට සහිතයි) - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපති පල්ලේවත්ත ගමරාළට විශ්වාසය හා නායකත්වය පිළිබඳව පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ උගන්වයි (හඬපට සහිතයි)

Share This

ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැතිඇමතිවරුන් හා උසස් රාජ්‍ය නිලධාරින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරස්ථානයේදී සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 44 වෙනි ධර්ම දේශනය අද (22) දින පැවැත්විණි.

ධර්ම දේශනයට වැඩම කරනව ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රිය ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි සහ පාළි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේය.

විශ්වාසය හා නායකත්වය පිළිබඳව කලෝචිත ධර්ම දේශනයක් උන්වහන්සේ පවත්වන ලදී. ධර්ම දේශනය පුරාවටම ජනපතිතුමන්ගේ මුහුණ අදුරුවන පැවතීම විශේෂත්වයකි. ධර්ම දේශනයෙන් අනතුරුව ජනාධිපති සිරිසේන මහතා කර කියා ගත නොහැකිව ඉතා අපහසුවෙන් පිටත්වු අයුරු සියළු දෙනාට දැකගත හැකි විය.

ධර්ම දේශනයට සවන් දුන් උසස් රාජ්‍ය නිලධාරින් හා ඇතැම් ඇමතිවරුන් තැන තැන අදහස් දක්වමින් කියා සිටියේ ස්වාමීන් වහන්සේ ජනපතිගේ ඔළුව අතගාල ඇන්න නේද හොඳ ටොකු ටිකක් කියාය. ඇතැම් අය කිවේ අදවත් ජනපති යතාර්ථය තේරුම් ගත්තා නම් ඒ ඇති යනුවෙනි.















No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages