ජනපතිට වසර හතර හමාරක් යනතුරු විසිරවිය නොහැකි බව හිටපු ජනපති කියයි(හඬ පට සහිතයි) - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපතිට වසර හතර හමාරක් යනතුරු විසිරවිය නොහැකි බව හිටපු ජනපති කියයි(හඬ පට සහිතයි)

Share This

එතුමා මෙම අදහස් ප්‍රකාශ කර තිබුනේ බීබීසී මාධ්‍ය ජාලය සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එමෙන්ම එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසන්නේ අවශ්‍ය නම් අාණ්ඩුව හා එක්ව මෙම අාණ්ඩුව විසුරුවමින් ජනතාව ඉදිරියට ගොස් ජනමතයට හිස නැමිය යුතු බවත් එතුමා පාන්වා දෙනවා.

නමුත් මේ දක්වා ජනාධිපතිතුමන් විසින් සිදුකරන ලද සියලු ක්‍රියාවන් ඒසේ නම් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු කර අැති බවත් ඒ අනුව හැගෙන බවත් මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විෂ්ලේෂකයන්ගේ මතයයි


එහි බීබීසී අඩවියේ ලින්ක් ක මෙතනින්

https://www.bbc.com/sinhala/sri-lanka-43024373?ocid=socialflow_facebook

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages