පසුගියදා ඩී.එස් සේනානායක මහතා ගේ ජීවිතය අලලා සැකසූ චිත්‍රපටිය නැරඹිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන අවශ්‍යයැයි පැවසු බැවින් මුදල් ගෙවා තරංගා සිනමා ශාලාව වෙන්කර,ගන්නා ලදී.එමෙන්ම ඔහුගේ ආරක්ෂකයන් හා කාර්ය මංණ්ඩලය සදහා ආසන 75 වෙකරන ලදී.
ඩී.එස් සේනානායක මැතිතුන්ගේ ගොවි ජනපදයක දෙමව්පියන්ගේ දරුවකු වු මෙතුමා අවසානයේ සිනමාහලට නොපැමිණ වෙනත් ගමනක් ගියේ අපේ මුදල්ද අපතේ යවමිනි.
දැන් ඩී.එස් ගුණ ගයන මොහු වසර 70 ජාතියට අමතක වූ මෙම සිනමා කෘතිය, නැරඹිමට නොපැමිනිමම කලහේ ගුණ අමතක කිරිමකි දැන් කාලය පැමිණ ඇත.
මෙය හුදෙක්ම එජාප නිර්මාතෘ ගේ කැපවිම අධිෂ්ඨානය පිලිබද කථාවකි. දැන් ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය unp කාරයන්ගේ සිනමා පටියකි.
අපේ පක්ෂයේ අභිමානයේ පැති කඩකි. ඔබත් පවුලේ සැමත් නැරඹිය යුතු සිනමා පටියකි.
නිරෝෂන් පාදුක්ක.
විධායක නිශ්පාදක
විධායක නිශ්පාදක
No comments:
Post a Comment