ජනපතිගේ රෝගය උත්සන්නයි - ඊයේ මධ්‍යම කාරක සභාවේ ඉතා තියුණු ලෙස උරණවෙලා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපතිගේ රෝගය උත්සන්නයි - ඊයේ මධ්‍යම කාරක සභාවේ ඉතා තියුණු ලෙස උරණවෙලා

Share This

ජනපති සිරිසේනගේ භින්නෝන්මාදී රෝගය තවදුරටත් ඉතා දරුණු තත්ත්වයට ඊයෝ (18 දින) පත්වු බව වාර්තාවේ. ඒ ශ්‍රීලනිපයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනපති ලේකම් කාර්යාලය තුළ පවත් වන අතර තුරය.

ජනපතිවරයා ඉතාම වෛරීය හැසිරිමක් පෙන්නුම් කළ අතර, පළමුවෙන්ම ප්‍රකාශ කර ඇත්තේ එජාපයේ සරත් ෆොන්සේකාට කිසිසේත් අමාත්‍යාංශයක් නොදෙන බවය. ඒ අනුව, ජනපතිවරයා කිසිසේත් තම ධූරයට උචිත තත්ත්වයකින් හැසිරෙන්නේ නැති බව නැවත නැවතත් පෙන්නුම් කර හමාරය.

එසේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් කැබිනට් අමාත්‍යධූර , රාජ්‍ය අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ලබා නොදෙන බවට ද  ජනාධිපතිවරයා ඉතා දැඩ් ස්ථාවරත්වයක සිටී.

කෙසේ වෙතත් ශ්‍රීලනියෙන් ඉවත් ගොස් වෙනත් පක්ෂවල සමාජිකත්වය ලබාගත් මන්ත්‍රිවරුන් සම්බන්ධව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවට ද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණට එකතු වු මන්ත්‍රීන් පිළීබඳව තීන්දුවක් ඉදිරියේදී ගැනීමට නියමිත බව වාර්තාවේ.

මධ්‍යම කාරක සභාවේ බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිප පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති බවය.

සිය පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසමින් නැවතත් ආණ්ඩුව තුළ ගැටලු ඇති කිරිමට ජනපතිවරයා සුදානම් වන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජනපතිවරයා දැඩි අපහසුතායකට පත්ව ඇති බව ජනපති කාර්යාලයෙන් වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages