නිකවැරටිය කන්දෙගෙදර පදිංචි අටදෙනකුගෙන් යුත් පවුලක දෙදෙනකු අසනීප වී රෝහල්ගත කර තිබෙනවා.
ඔවුන් බ්රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්රිතයන් බවටද සැක කරනවා.
මේ වන විට ඔවුන් කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබන අතර පවුලේ සෙසු සාමාජිකයන් නිවාස තුළම නිරෝධායනය කර තිබෙනවා.
No comments:
Post a Comment