රිෂාඩ් බදියුදීන් මහතාව අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
2019 ජනාධිපතිවරණයේදී අවතැන්වුවන් සඳහා බස්රථ සැපයීම මගින් රජයේ මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඔහුට ඇති චෝදනාවයි.
Copyright (c) 2016 sinhalanewsweb.com All Right Reseved
No comments:
Post a Comment