උද්ධමන ප‍්‍රතිශතය මැයි මස වනවිට සියයට එකයි දශම තුනකින් අඩු වී තිබෙනවා. - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

උද්ධමන ප‍්‍රතිශතය මැයි මස වනවිට සියයට එකයි දශම තුනකින් අඩු වී තිබෙනවා.

Share This
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම වසරේ අපේ‍්‍රල් මස වාර්තා වූ උද්ධමන ප‍්‍රතිශතය මැයි මස වනවිට සියයට එකයි දශම තුනකින් අඩු වී තිබෙනවා. එය යහපත් තත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ.
2017 මැයි මස වාර්තා වූ 7.1ක මෙම උද්ධමන ප‍්‍රතිශතය කෙරෙහි ආහාර කාණ්ඩය හා ආහාර නොවන කාණ්ඩය බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages